А¶ёа·„а·џ А¶¶а¶ѕа·ѓа¶ёа·ља¶ґа¶±а·ља¶± А¶їа¶ёа·ља·ѓа¶ља·љ А¶ґа·ђа·ђа¶­а·”а¶ёа·љ: А·ѓа·”а¶­а·љвђќа¶»а¶є - Damsak Pawathum Sutta

නිවන කරා යන මැද මාවත හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය පෙන්වා දීම.

☸️ මහා බලසම්පන්න දම්සක් පැවතුම් සූත්‍රය

කාමසුඛල්ලිකානුයෝගය සහ අත්ථකිලමතානුයෝගය යන අන්ත දෙකම ප්‍රතික්ෂේප කිරීම.

මෙම සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් සහ සජ්ඣායනා කිරීමෙන් මහත් වූ ආශිර්වාදයක් හා ශාන්තියක් සැලසේ.